Wednesday, September 25, 2013

ගණිතය පාඩම්

ගණිතය පාඩමේ අපි පටන් අරන් තියෙන්නේ සමීකරණ පාඩම. ඔයත් එකට එකතු වෙන්න. මෙන්න මේ පිටුවට යන්න  >>>>>> ගණිතය පාඩම්

මෙම බ්ලොග් අඩවිය දවස ගැනේ බැලීමෙන්

ආයුබෝවන්...

          මට හිතුන ඔයාලගේ සාමාන්‍ය පෙළ විභාගෙට උදවුවක් දෙන්න. මේ බ්ලොග් එක හදන්න ගත්තෙත් ඒ නිසා. යාලුවනේ මේ බ්ලොග් එකෙන් ඔයාල ලොකු ප්‍රයෝජනයක් ගනී කියල හිතාගෙන තමා මම මේක පටන් ගන්නේ. මේ බ්ලොග් එක හදන්නේ පිරිවෙන් ඉගෙන්වෙන පාඩම් වලින්. ඒ නිසා මේ පිටුවෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පලුවන්. දිනපත් මෙම පිටුව බලන්න. ඔයාල මේක පාඩම් කරගත්තොත් සුවර් එකට ඔයාට A+ රිසල්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් මම වැඩේ පටන් ගන්නවා. මේ පිටුවෙන් උගන්වන්නේ සිංහල, බුද්ධ දර්මය , ඉතිහාසය , ගණිතය  වගේ විෂයන්.